Thursday, January 22, 2009

පරිගණක ක්‍රීඩාවේ සිංහල ලකුණ!


තොප්පිගල ප්‍රථම වරට 100% ක්ම ශ්‍රී ලංකාවේ දී නිපැයූ ත්‍රිමාන පරිගණක ක්‍රිඩාවකි. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් තොප්පිගල මුදවා ගැනීම අලලා මෙය සකස් කර ඇත.

Thoppigala, Sri Lanka's first 100% locally produced game, is based around the North East conflict, bringing to life the realities, sights and sounds of the ongoing civil war from the perspective of a soldier in battle.

3 comments:

  1. නියමයි. දිගටම ලියන්න.

    ReplyDelete
  2. මේ ගේම් එක කොහෙන්ද අරගන්න පුලුවන් ?

    ReplyDelete
  3. www,gameslk.com web eke wisthara thiyanawa

    ReplyDelete