
තොප්පිගල ප්‍රථම වරට 100% ක්ම ශ්‍රී ලංකාවේ දී නිපැයූ ත්‍රිමාන පරිගණක ක්‍රිඩාවකි. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් තොප්පිගල මුදවා ගැනීම අලලා මෙය සකස් කර ඇත.
Thoppigala, Sri Lanka's first 100% locally produced game, is based around the North East conflict, bringing to life the realities, sights and sounds of the ongoing civil war from the perspective of a soldier in battle.